මෙම 2021 ජූලි මස 07 වනදාට යෙදෙන අප දහම්පාසලේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූ බිංගිරියේ ශාසනරතතිස්ස නායක ස්වාමින්වහන්සේගේ 118 (එකසිය දහ අටවන ) ජන්මදිනය වෙනුවෙන් අද දින අප මාවිල ශ්රී මහා මහින්ද දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් කිහිපදෙනෙකු ලෙස අතිශය සීමිත පිරිසක් එක්ව විහාරස්ථාන භුමිය පිරිසිදු කිරීම සදහා සිදු කල ශ්රමදානමය පිංකම මෙලෙස ඊයේ සවස පවත්වන්නට යෙදුණි .
සහභාගිවූවන්
සනත් චාමින්ද මයා -ප්රධානාචාර්ය
ප්රසංග සම්පත් මයා - ආචාර්ය මණ්ඩලය සහ විහාරස්ථ දායක සභාවේ ලේකම්
ශානක සුරත් මයා - ආචාර්ය මණ්ඩලය
විකුම් චතුරංග මයා - ආචාර්ය මණ්ඩලය
චමරි ශ්යාමලී මිය - ආචාර්ය මණ්ඩලය
දර්ශි මල්ෂා මිය - ආචාර්ය මණ්ඩලය
චිරාන් මේනුක පීරිස් මයා - ආචාර්ය මණ්ඩලය
චතුර ජයකොඩි මයා - ආචාර්ය මණ්ඩලය
තිමාලි භාග්යා මෙනෙවිය - ආචාර්ය මණ්ඩලය
ඉසර ශාලින්ද මයා - ආචාර්ය මණ්ඩලය
අශාන් සංජන මයා - ආචාර්ය මණ්ඩලය





Comments
Post a Comment