Skip to main content

Posts

Showing posts from July, 2018

අැසල පෙරහැර 2018

2018 අැසල මස 27වන දින මාවිල සුමනකුසුමාරාම විහාරස්ථානයේ සිට මූදුකටුව සොයිසාරාම විහාරස්ථානය දක්වා පැවති සමෘද්ධි බැංකු සංගමය සංවිධානය කල පෙරහැරට සහභාගීත්වය දැක්වීම.