Skip to main content

Posts

Showing posts from July, 2021

ශ්‍රමදානමය පිංකම (2021-07-04)

  මෙම 2021 ජූලි මස 07 වනදාට යෙදෙන අප දහම්පාසලේ නිර්මාතෘවරයාණන් වහන්සේ වූ බිංගිරියේ ශාසනරතතිස්ස නායක ස්වාමින්වහන්සේගේ 118 (එකසිය දහ අටවන ) ජන්මදිනය වෙනුවෙන් අද දින අප මාවිල ශ් ‍ රී මහා මහින්ද දහම්පාසලේ ආචාර්ය මණ්ඩලය දෙමව්පියන් කිහිපදෙනෙකු ලෙස අතිශය සීමිත පිරිසක් එක්ව විහාරස්ථාන භුමිය පිරිසිදු කිරීම සදහා සිදු කල ශ් ‍ රමදානමය පිංකම මෙලෙස ඊයේ සවස පවත්වන්නට යෙදුණි . සහභාගිවූවන් සනත් චාමින්ද මයා -ප් ‍ රධානාචාර්ය ප් ‍ රසංග සම්පත් මයා - ආචාර්ය මණ්ඩලය සහ විහාරස්ථ දායක සභාවේ ලේකම් ශානක සුරත් මයා - ආචාර්ය මණ්ඩලය විකුම් චතුරංග මයා - ආචාර්ය මණ්ඩලය චමරි ශ් ‍ යාමලී මිය - ආචාර්ය මණ්ඩලය දර්ශි මල්ෂා මිය - ආචාර්ය මණ්ඩලය චිරාන් මේනුක පීරිස් මයා - ආචාර්ය මණ්ඩලය චතුර ජයකොඩි මයා - ආචාර්ය මණ්ඩලය තිමාලි භාග් ‍ යා මෙනෙවිය - ආචාර්ය මණ්ඩලය ඉසර ශාලින්ද මයා - ආචාර්ය මණ්ඩලය අශාන් සංජන මයා - ආචාර්ය මණ්ඩලය සමන් රණතුංග මයා - දෙමව්පියන් නියෝජනය කරමින් ජනක සමන් කරුණාරත්න මයා - දෙමව්පියන් නියෝජනය කරමින් ( අපේ ආදරණීය ආමන්ත් ‍ රණය "හොද තාත්තා" ) වාසනා සෙව්වන්දි මිය