Skip to main content

Posts

Showing posts from March, 2018

ත්‍යාග ප්‍රදානෝත්සවය 2018

ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ 2018 ත්‍යාග ප්‍රදානෝත්සවය 2018 බක් මස 08 වන ඉරිදා සවස 2.00 ට මාවිල සුමනකුසුමාරාම විහාරස්ථානයේදී පැවැත්වේ.ඔබ සැමට අාරාධනා.

කාරුණික ඉල්ලීමයි

අප දහම් පාසලේ අාදි ශිෂ්‍යයන්ට හා අාදි ගුරු භවතුන් වෙතටයි.ඔබ සතුව අැති දහම් පාසල සම්බන්ධ පැරණි ඡායාරූප තිබේ නම් අපට දැනුම් දෙන්න.නැතිනම් ඔබේ ජංගම දුරකථනයෙන් ගත් එහි ඡායාරූපයක් ලෙස අපගේ facebook පිටුව හරහා inbox කරන්න.අනාගත පරපුර වෙනුවෙන් කරන විශේෂ කටයුත්තක් සදහායි.ස්තූතියි.පිටුවේ link එක පහත දැක්වේ.ස්තූතියි https://www.facebook.com/MahaMahinda/