Skip to main content

දහම් පාසල් සිසු නිපුණතා- දිස්ත්‍රික් අදියර

මෙවර දහම් පාසල් සිසු නිපුණතා අැගයීම් දිස්ත්‍රික් අදියරය (පුත්තලම) හලාවත අානන්ද විද්‍යාලයේදී  2018 ඔක්තෝබර් මස 28 වන දින එනම් පසුගිය ඉරිදා දින පැවැත්වූ අතර අප දහම්පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පස් දෙනෙක් ප්‍රථම ස්ථාන ලබා සමස්ත ලංකා අදියරයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

Comments

Popular posts from this blog

නවක ශිෂ්‍ය නායක මණ්ඩලය බදවාගැනීම 2019

2019 වසරට අදාලව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලයක් බදවා ගැනීම මේ දින වල සිදු කෙරේ.. අයදුම් භාරගන්නා අවසන් දිනය -නොවැම්බර් මස 25 අාදර්ශ අයදුම්පත

ත්‍යාග ප්‍රදානෝත්සවය 2025

  මාවිල ශ් ‍ රී මහා මහින්ද දහම්පාසලේ 2025 ත් ‍ යාග ප් ‍ රදානෝත්සවය මහා සගරුවන සපිරිවරා , ප් ‍ රධාන ආරාධිත අමුත්තන් ගේ සපැමිණිමෙන් උත්සවාකාරයෙන් 2025 අගෝස්තු මස 10 වන දින එනම් පසුගිය ඉරුදින සවස පවත්වන්නට යෙදුණ අතර උත්සවයේ ඡායාරූප සටහන් මෙලෙස පළ කෙරෙන වගයි All RIGHTS RESERVED Sri Maha Mahinda Media unit (2025) Captured by Chiran Menuka Peiris, Isara Shalinda Edited by Chiran Menuka Unauthorized publication, redistribution and further editing is strictly prohibited . ALL RIGHTS RESERVED Sri Maha Mahinda Media unit (2025).