ත්‍යාග ප්‍රදානෝත්සවය 2025 By Chiran Menuka August 14, 2025 මාවිල ශ්රී මහා මහින්ද දහම්පාසලේ 2025 ත්යාග ප්රදානෝත්සවය මහා සගරුවන සපිරිවරා , ප්රධාන ආරාධිත අමුත්තන් ගේ සපැමිණිමෙන් උත්සවාකාරයෙන් 2025 අගෝස්තු මස 10 වන දින එනම් පසුගිය ඉරුදින සවස පවත්වන්නට යෙදුණ අතර උත්සවයේ ඡායාරූප සටහන් මෙලෙස පළ කෙරෙන වගයිAll RIGHTS RESERVED Sri Maha Mahinda Media unit (2025)Captured by Chiran Menuka Peiris, Isara ShalindaEdited by Chiran MenukaUnauthorized publication, redistribution and further editing is strictly prohibited .ALL RIGHTS RESERVED Sri Maha Mahinda Media unit (2025). Share Get link Facebook X Pinterest Email Other Apps Share Get link Facebook X Pinterest Email Other Apps Comments
නවක ශිෂ්‍ය නායක මණ්ඩලය බදවාගැනීම 2019 By Chiran Menuka November 16, 2018 2019 වසරට අදාලව ශ්‍රී මහා මහින්ද දහම් පාසලේ නව ශිෂ්‍ය නායක මණ්ඩලයක් බදවා ගැනීම මේ දින වල සිදු කෙරේ.. අයදුම් භාරගන්නා අවසන් දිනය -නොවැම්බර් මස 25 අාදර්ශ අයදුම්පත Read more
දහම් පාසල් සිසු නිපුණතා- දිස්ත්‍රික් අදියර By Chiran Menuka October 29, 2018 මෙවර දහම් පාසල් සිසු නිපුණතා අැගයීම් දිස්ත්‍රික් අදියරය (පුත්තලම) හලාවත අානන්ද විද්‍යාලයේදී 2018 ඔක්තෝබර් මස 28 වන දින එනම් පසුගිය ඉරිදා දින පැවැත්වූ අතර අප දහම්පාසලේ ... Read more
Comments
Post a Comment