Skip to main content

Posts

Showing posts from February, 2021

මහා සිත්තරාණෝ සොයිලියස් මැන්දිස් ගුණානුස්මරණය - කල්‍යාණියේ ජීවමාන සිතුවම සුමනකුසුමේ සෝලියස්

    අප විහාරස්ථානයෙන් සිතුවම් කලාව අරඹා කැලණිය විහාරයේ සිතුවම් වලින් ලෝ පතළ වූ සිරිලක මෑත යුගයේ පහල වූ මහා සිත්තරාණෝ සොයිලියස් මැන්දිස් ගුණානුස්මරණය  කල් ‍ යාණියේ ජීවමාන සිතුවම සුමනකුසුමේ සෝලියස් කැළණි විහාරයේ නව සිතුවම් තුලින් ලෝ ප් ‍ රකට වූ මාවිල ශ් ‍ රී සුමනකුසුමාරමයෙන් සිතුවම්කරණය ආරම්භ කල 20 වන සියවසේ සිරිලක පහල වූ අග් ‍ රගණ් ‍ ය කලා ශිල්පී සෝලියස් මැන්දිස් මහතාගේ 45 වන ගුණානුස්මරණය 2020 ඔක්තෝබර් මස 01 වන දින එනම් ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදී තිබුණ  දින සමරන්නට යෙදුණි . මාවිල ශ් ‍ රී මහා මහින්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් සහ 7-10 ශ් ‍ රේණි වල සිසුන්ගේ හා එම ශ් ‍ රේණිවල දරුවන්ගේ දෙමාපියන්ගේ මුලික සහභාගිත්වයෙන් වැඩසටහන පවත්වන්නට යෙදුණි . ගෞරවනීය මහා සංඝරත්නයේ පුණ් ‍ ය අනුමෝදනාවෙන් අරඹන්නට යෙදුණ වැඩසටහන සාර්ථක කරගැනීමට සහය දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය . . Captured ,edited and broadcasted live by Sri Maha Mahinda Media unit (2020)   Captured by - @chathura jayakody @chiran menuka Edited by - @chiran menuka   Unathorized publ...

2019 අවසන් ශ්‍රේණියේ සිසුන්ගේ දැනගැනීම පිණිසයි.

 2019 අවසන් ශ්‍රේණියේ සිසුන්ගේ දැනගැනීම පිණිසයි.

2021 01 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම

 2021 01 ශ්‍රේණියට සිසුන් ඇතුලත් කරගැනීම 2021 පෙබරවාරි මස 28 වන දින සිදු  කෙරෙන බව සහ අයදුම්පත් ලබාදීමද එදිනම සිදු කරන බව දැනුවත් කර සිටිමු.