2021 වසරේ නව පලමුවන ශ්‍රේණිය සදහා ශ්‍රී මහා මහින්ද දහම් පාසලට සිසුන් බදවාගැනීම පසුගිය ඉරුදින උදෑසන සිදු කල අතර මහා මහින්දයේ අනාගත පරපුර පිලිගනු වස් දම්බිමට පැමිණෙන්න එහි සුවය විදගන්න මැයෙන් වැඩසටහන සංවිධානය කෙරුණි.
.
මල් සුවද ,දම් සුවද දස අතින් විහිදන්න
බෝ මළුව පැහැදුල්ය තුන්සිතම පහදන්න
බුදු සමිදු දෙසූ මග එක සිතින් පේ වෙන්න
දම්බිමට පිළිගනිමු ඔබ සැවොම මෙත් සිතින
.
All RIGHTS RESERVED ©️ Sri Maha Mahinda Media unit (2021)
Captured by Chiran Menuka @chathura jayakody
Edited by Chiran Menuka
Unauthorized publication ,redistribution and further editing is strictly prohibited .
ALL RIGHTS RESERVED ©️ Sri Maha Mahinda Media unit (2021).







Comments
Post a Comment