අප විහාරස්ථානයෙන් සිතුවම් කලාව අරඹා කැලණිය විහාරයේ සිතුවම් වලින් ලෝ පතළ වූ සිරිලක මෑත යුගයේ පහල වූ මහා සිත්තරාණෝ සොයිලියස් මැන්දිස් ගුණානුස්මරණය කල්යාණියේ ජීවමාන සිතුවම සුමනකුසුමේ සෝලියස්
කැළණි විහාරයේ නව සිතුවම් තුලින් ලෝ ප්රකට වූ මාවිල ශ්රී සුමනකුසුමාරමයෙන් සිතුවම්කරණය ආරම්භ කල 20 වන සියවසේ සිරිලක පහල වූ අග්රගණ්ය කලා ශිල්පී සෝලියස් මැන්දිස් මහතාගේ 45 වන ගුණානුස්මරණය 2020 ඔක්තෝබර් මස 01 වන දින එනම් ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය යෙදී තිබුණ දින සමරන්නට යෙදුණි . මාවිල ශ්රී මහා මහින්ද දහම් පාසලේ ආචාර්ය මණ්ඩලයේ සංවිධාන ශක්තියෙන් සහ 7-10 ශ්රේණි වල සිසුන්ගේ හා එම ශ්රේණිවල දරුවන්ගේ දෙමාපියන්ගේ මුලික සහභාගිත්වයෙන් වැඩසටහන පවත්වන්නට යෙදුණි . ගෞරවනීය මහා සංඝරත්නයේ පුණ්ය අනුමෝදනාවෙන් අරඹන්නට යෙදුණ වැඩසටහන සාර්ථක කරගැනීමට සහය දුන් සියලුම දෙනාට අපගේ ස්තුතිය .
.
Captured ,edited and broadcasted live by
Sri Maha Mahinda Media unit (2020)
Captured by -@chathura jayakody @chiran menuka
Edited by -@chiran menuka
Unathorized publication ,redistribution and further editing is strictly prohibited .
ALL RIGHTS RESERVED
Sri Maha Mahinda Media unit (2021)






Comments
Post a Comment