දහම් පාසල් සිසු නිපුණතා අැගයීම් සමස්ත ලංකා අදියරය ජයගත් ජයග්‍රාහකයන් අැගයීම 2019 ජනවාරි මස 13 වන දින පැවැත්වුණි.
2018 සමස්ත ලංකා දහම් පාසල් සිසු නිපුණතා අැගයීම් අවසන් අදියරයේදි මුලු දිවයිනෙන්ම
දහම් පාසල් අවසාන ශ්‍රේණිය කථික ප්‍රථමස්ථානය B A දිනිති ගිම්හානි
පාලි පද්‍ය ගායනා 08 ශ්‍රේණිය 02වන ස්ථානය හරිත් සචින්ත අැල්පිටිය
ගද්‍ය රචනා 08 ශ්‍රේණිය 03 වන ස්ථානය K A සිත්මි විමර්ශනා
කුසලතා සම්මාන ලැබූ
A M උමාලි පැහැසරණි
W M විහාරා කෞෂල්‍යා
Comments
Post a Comment