අප දහම් පාසලේ ක්‍රියාකාරී අාචාර්ය ශානක සුරත් මහතාගේ පියා ඊයේ දින අභාවප්‍රාප්ත වූ අතර හෙට දින එනම් සදුදා දින අවසන් කටයුතු මාවිල පොදු සුසාන භූමියේදි සිදුකෙරේ.සිසු දරුදැරියන් අැතුලු ඔබ සැමගේ සහභාගීත්වය අගය කොට සලකමු.
This is the official blog spot for Mawila Sri Maha Mahinda Dhamma school
Comments
Post a Comment