1880 දශකය අගභාගයේ කර්නල් හෙන්රි ස්ටීල් ඔිල්කට්තුමා,අනගාරික ධර්මපාලතුමා අාදී බෞද්ධ පුනරුදයේ පුරෝගාමීන් ගාල්ල විජයානන්ද දහම් පාසලෙන් අැරඹූ බෞද්ධ දහම් පාසල් වංශකතාව සියවසකටත් වඩා කාලයක් තුල ලක්දෙරණ පුරා විසිරී පැතිරෙමින් අැත.එ් පුරෝගාමීන් සිහිපත් කරමින් ද 1938 සිට 2018 දක්වා අප දහම් පාසලේ වසර 80ක ඉතිහාසය තුල සිටි සියලු දෙනා සිහිපත් කරමින් ද ජාතික දහම් පාසල් දිනය පසුගිය 05 වන ඉරුදින ධජ එසවීම් පෙරටුව චාම් උත්සවයක් ලෙසින් සමරන ලදි.
This is the official blog spot for Mawila Sri Maha Mahinda Dhamma school
Comments
Post a Comment